: ආදර සෑමරුම් මිලින වෙලා ගිය මාවතක.............නුබ අවසන් ගමන් යෑවු මගේ ආදරය.........අදටත් තනි වී ඈත මේ වීදි කොනේ............සුන්දර මතකයක අදෝනාවන් රෑව් දෙන.........මේ නිහඬ රාත්‍රියේ තරු කෑට ලෙසින් කඩා හෑලෙන කඳුලු බින්දු............යලි උපදින නුබේ ආදරය වෙනුවෙන්ය........නුබේ නෙතින් දකින මගේ ලෝකය......නෙතු පියවිල්ලකින් හෝ කඩා බිඳ දමා..........හඬවන්නට නම්....... රෑදෙන්න එපා මොහොතක්වත් මා ලග.............

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.