: සම්මත ලෝකේ අසම්මත බෑදීම් ලග........ජීවිතයම නතර කරගෙන........හිතින් වේදනා විදින්න එපා.........අම්මා තාත්තා පවා අමතක කරලා...........ආදරය වෙනුවෙන්..........ජීවිතෙන් වන්දි ගෙවන දහසක් දෙනා අතර..............ඔබත් එක් අයෙකු වන්න එපා...........නෑති උනු ජීවිතයක් යලි හදන්න බෑරි උනාට.........සදා නොවෙනස් වන ආදර බෑදීම් ලග........අසම්මත කිසිවක් නෑත කිසිවෙකුට......ආදරය යනු තවත් එක් පරිත්යාගයක් මිස...... බලහත් කාරයෙන් ලග තබා ගෑනීම නොවේ..........

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.