Posted by
Unknown
Monday, 3 October 2011
[: රෑයක් පුරාවට මුමුනන වදන් ලග............සිතක් පුරාවට රස විදින ආදරය.........දයාබර වු සෙනෙහස පාමුල.....නොදකින විටක හසරෑල්ල.....මොහොතක් ගෙවන්න බෑරි බව.............කඩා වෑටෙන්න අර අදින කදුල......දරාගන්න බෑරි තරම්...........ඔබට ආදරේ වග නොදනීද...........මග බලන හදවතින්.....ඉඩදෙන්න හුස්මකට............සිතින් ඔබ ලගින් ඉන්න.....නෙතු නොනිදන රෑයක් පුරාවට...........කදුලු ගලන ඈස් වලට..........ආදරේ කරන ඔය හිතට..........කඩා වෑටුන මගේ ජීවිතය ලගට වෙලා......හඩා වෑටෙන්නට නොදි....ආදරයෙන් මසිත සනසන.......නුබට මම ආදරෙයි බවය පුරාවට
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment