: මගේ නෙතින් ගලන.....කදුලකට ල0වෙලා අහන්න කියයි ඔබ මගේ ජීවිතය බව............පිට වෙන සුසුමකින් අහන්න ...කියයි නුබට පමනක් ආදරේ බව............හද ගෑහෙන රාවයෙන් අහන්න කියයි මගේ හුස්ම පොදත් රත්තර0 ඔයා බව.........ඒත් මේ දේවල් අහන්න ඔයා මා ලග නෑ කියලා...කොහොම කියන්නද........මට දුන්නු ආදරෙත් අරන්....තනි වෙන්නම්....ඔබේ නමින්............

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.