Posted by
Unknown
Friday, 7 October 2011
[: නෙතු කදුලකින් බිදි ගිය ජීවිත ඉරනම ලග......හිතට දුකක් දෑනෙද්දි..........කෑ ගහලා ඈඩුවට වෑඩක් නෑ.....දෑනෙන වේදනාව නිමක් නෑ කවදාවත්......අරමුනක් නෑති ජීවිතෙන් දුක්බර කතාවක් අහන්න......කිසිවෙකු කෑමති නෑ...........තනි උනු මා දෑකනුබ වෑලපෙන්න එපා.......නෙතු නොනිදන රෑයේ.....නුබ ගෑන මතකය හිත පාරද්දි.........මනසට වද දෙන නුබේ රුව බොඳ වි යනවා මගේ සිතින්...........නුබ තරම් නපුරු නෑති කදුලු බින්දු ගෙනෙන සෑනසුම.....ඔබගෙන්වත් මට ලෑබුනේ නෑ
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment