...ඔබේ උනුසුමේ මිය යන්නට තිබුනා නම්.............ජීවිතය මගේ දුකක් කියා කවදාවත් දෑනෙන්නෙ නෑ...........ඔබේ ආදරනීය හදවතින් මිදිලා තනිවෙද්දි........මගේ කදුලකට පන දෙන්න..........සුසුමකට ල0 වෙන්න.......ඔබට තරම් කිසිවෙකුට බෑරි වෙයි.........මගේ හෑම හීනයක් පුරාම ඔයා ඉන්නවනම්......අමාරුවෙන් හදා ගත්තු හිතත් එක්ක ජීවත් වෙන්නම්..........කදුලු විතරක්ම උරුම මට........වසන්තය දුර බව දෑන් දෑනත්.......කවදා කොතෑනකදි හෝ........ඔබ හමුවෙයි කියා දහස් වරක් මග බලන හදවතට නොදි ගින්දරක්.....එන්න රත්තරන්....ඔබේ ලග ඉන්න මට....කල්පයක්

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.