Posted by
Unknown
Saturday, 22 October 2011
): උදා අරුනෑල්ලක සගවන්න එපා ඔය සිනහව මොහොතකටවත්............නොඈසෙන වදන් ලග හඬවන්න එපා මේ නෙතු..........කඳුලු දරන්න බෑ තවත් ආදරේ නිසා ඔය හිතට............දුරස් කර තබන්න එපා මේ ආදරේ ඔබ ලගින් නෑතෑයි කියා......ඒ තරම් ආදරෙයි මියෙන තුරා ඔබට............සුසුමන් නෑගෙන රෑයක් පුරා......සිහිනයක් නොවි මට..........ජීවිතේ පුරාම දෑල්වෙන....දොලොස් මහේ පහන.....වෙන්න නුබ මට........
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment