: නුවර වෑව වටේ රවුමක් යන්න...........නෙලුම් මල් මිටක් මාලිගාවට පුදන්න..........අපේ පුන්චි කෑදෑල්ලේ සතුට විදින්න.........ඔයා එනකම් මග බලනවා.......ඒත් ඔයා ජීවිතයම කෑප කරේ රට ජාතිය වෙනුවෙන්..........මාසෙකට දවසක් ගෙදරට එන ඔයාට.............අපි දෙන්නගේ ජීවිතේ සතුට වෙනුවෙන්..........කෑප කිරීම් කරන්න බෑරි වුනා.........හෑම දෙයක්ම ඉවසන්නම්..........රටක් වටින රනවිරුවෙක් වගේම.........මටත් වටින සෑමියෙක් කියලා......කවදාවත් අමතක කරන්න එපා...........

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.