පිටුපාන්න බෑරි හිතට ලන් වෙන්න හිතුවට..........හෙට දවසේ මගේ හිතට කදුලු දෙන්න එපා.........හමුවීම වගේම වෙන්වීමෙත් ඔබ ලග ඉන්නවනම්.......ගතින් දුර උන්නත්.......සිතින් ඔබ ලග ඉන්නම් මියෙන තුරා........තනිවෙන හෑම තප්පරයම........සිතුවිල්ලකට වදනක් ගලපන්නේ....ඔබේ ආදරයේ නාමයෙන්..........

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.