පුර පස සඳක් වෙලා හිත අද්දරට ආවට...........
..කඩුපුල් මලක සුවඳ විදින රෑයක......
.නුබට දුක කිව්වට.....
..උතුම් වු ආදරය ලග නතර වෙන්න එපා නුබ.......
..බෑස යන සදක් වෙලා......
..නෑග එන හිරුගෙන් යදින්න බෑ.....අද දවසේ සතුට..........
.හෑමදාමත් නුබ ඉන්න මගේ හිත අද්දර........
..තාමත් ආදරේ .............
...කඳුල දුක දන්න පුර පස සඳටයි..........

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.