. නුබට මම ආදරෙයි
Posted by
Unknown
Tuesday, 22 November 2011
): සිත් මායිමෙන් දුරකට අරන් යන්න එපා..........ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වු ඔබේ දෙතොලග සිනහව............නොපතන හිමිකමක දෑනුනා.........සෙනෙහසක සුවද....දයාබර ඔබගෙන්.........සමුගන්න එපා මගෙන් කිසිදාක..........මගේ ජීවිතේ ගෑනවත් නොසිතා නුබ ගෑන සිතන බව........වෑටෙන හුස්ම පොදටත් දෑනුනා.......පුදුමයක් නෑ රත්තරන්...... නුබට මම ආදරෙයි..........
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment