ranaviru obatai
Posted by
Unknown
Sunday, 13 November 2011
: ඉන්දිය සාගරයේ මුතු ඈටය වු.........උතුම් මව් රට......පෙරදිනක සමගියේ බලය පා........පන මෙන් රෑකගත් මගේ රට........විරුවනි නුබ දිනු බිමයි...........උතුරේ යුද ගිනි දෑල් මෑද.........නුබල විදි දුක් අමතක නොවේ කිසිදා........පිපාසයකට දිය බිදක් පවා නෑතිව..........දවස් ගනන් කුසට අහරක් නෑතිව..........නුබලා රට රෑක්කා.........ඈස් දෙකට නොදෑක බෝම්බ වලට අලුවෙලා ගිය.........විරුවන් වෙනුවෙන්...........අදටත් කී දාහක් කදුලු හලනවද.........අද අපි පාරක බෑහලා බයක් නෑතිව යන්නේ.........නුබලගෙ උනු ලේ දහරින් දිනු බිමකයි.....විරුවනි නුබලයි මතු බුදු විය යුත්තෙ.........
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment