..නුබ දුරකට යන්න එපා.
Posted by
Unknown
Tuesday, 13 December 2011
ආදරනිය සිනහවකට.....ඈරයුම් කරන්න බෑරි.....කෑඩි බිදි ගිය ජීවිතයකින්........යලි ආදරයක් උපන්නේ නුබ වෙනුවෙන්මය........දවසින් දවසම දලු දා වෑඩෙන ආදරය.........ජීවිතේ තවත් ලස්සන කරද්දි..........නුබ දුරකට යන්න එපා.........පපුව දවන වේදනාව........දුක් විදිනා නුබ වෙනුවෙන්මය........පපුවේ හොවා රකින්නට බෑරි මුත් නුබේ ජීවිතය..........සුවදක් වෙලා හරි රෑදෙන්න...........නොයා මේ හදවතින්...........දෙවියන් නුබයි මගේ හද මන්දිරේ.............
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment