1: ඈරබු විගසම බිඳ වෑටුන ජීවිතය.......
.උපෙක්ශාවෙන් විඳ දරා ගත්තත්...
..ආත්ම ශක්තිය දශමෙටම වෑටෙද්දි.......
..කඳුලක තෙතමනය පමනක්.........
..දෙනෙතේ රන්දා ගෙන........
..ඔයාගෙන් ලද අපමන සෙනෙහස........
..මගෙන් ගිලිහි ගියා..........
..කෝඩුකාර හීනයක් වලා තිරයක සෑගවෙද්දි......
...බොඳවෙලා ගියේ අපේ පෙම් පුරාවතයි.........
...මගේ වෙලා ලගින් ඉන්න බෑරි ලොවක......
...ඈයි අපි හමුවෙලා වෙන් වුනේ........
..සියොලග රිදුම් දෙන.....
..කඳුලින් නෙත් තෙමන ආදරය නුබයි...........
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment