dayabara wadanak obe

එක කාලයකදි සම්පුර්නයෙන්ම කඩා වෑටුන ජීවිතේ........මට ආයෙමත්  ගෙනත් දීලා.... බලාපොරොත්තු වලින් මගේ ජීවිතය  පුරවලා..........මට  අරමුනක් දීලා...............මාව බලෙන්ම එතනට අරන් ගිහින්......... ලස්සන ජීවිතයක්  හදලා දෙන්න........ ඔයා කරන මේ කෑප කිරීම.........මට කවදාවත් මිල කරන්න බෑ........ ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ............ ඔයා හදලා දෙන මේ ජීවිතය පරිස්සම් කර ගෙන........ඔයාව ලගින් හරි  දුරින්  හරි තියාගෙන.........ඔයත් එක්ක ලස්සනට  ජීවත් වෙන්නයි..........

0 comments:

Post a Comment

 

Copyright © 2010 • aadaraniya mathakayan.