): ලයට තුරුල් වී සෙව් සෑනසුමක..........
..මතකයන් විතරක් මා ලග තියලා........
.ආපසු නොයෙන්නම ගිය ඔයාට පුලුවන්ද....
..මොහොතකට ඈවිත්
තියලා ගිය ආදරනිය මතකයන් අරගෙන යන්න....
...නෙතු නොනිදන හෑම රෑයක්ම...
...නුබ ගෑන මතකය....
..හිත පාරනවා.......
.මනසට වද දෙන ඔය රුව අබියස......
..මගේ ජීවිතයම මෑරි මෑරි උපදිනවා...........
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment